LK Sinhala News Android App Is Released In Google Play Store( සිංහල නිවුස් ඇප් එක ගූගල් ප්ලේ ස්ටෝර් වෙත මුදා හැරියා)

සිව්හෙළේ මාධ්‍යජාලයේ තාක්ෂණික අංශය  විසින් 11/04/18 වන දින  තවත් නව  ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් එලි දැක්වීමට කටයුතු සිදු කලා.

අද දින Google Play Store  වෙත මුදා හල LK Sinhala News  ( සිංහල නිවුස් ) ඇප් එකෙන් ඔබ ලොව කොතනක සිටියත් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ දුරකථනය හරහා  ශ්‍රී ලංකාවේ  පලවන සියළුම  උණුසුම් පුවත් එකම තැනකින් ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබේ..

ඒ අතරින් පහත සදහන්  පුවත්පත් හා නිවුස්වෙබ් අඩවි හා ගොසිප්  වෙබ් අඩවි සියල්ලම ඔබට එකම ඇප් එකකින් ලබා ගනීමේ හැකියාව පවතී.

1: Divaina Newspaper
2: Lankadeepa Newspaper
3: Dinamina Newspaper
4: lakbima Newspaper
5: Rivira Newspaper
6: Silumina Newspaper
7: mavubima Newspaper
8: Ravaya Newspaper
9: Ada Newspaper (අද)
10: Deshaya Newspaper(දේශය)
11: Budusarana Newspaper(බුදුසරණ)
12: Gossip Lanka gossip website (ගොසිප් ලංකා)
gossip lanka News Web Site Is Most Popular Gossip Web Site In Sri Lanka
13: Adaderana news website (අද දෙරණ)
14: Vimasuma News Website (විමසුම)
15: Vikalpa News Website (විකල්ප)
16: BBC International News Website (බී බී සී)
17: Lanka Views News Site (ලංකා විවුස්)
18: Lanka A News website (ලංකා ඒ නිවුස්)
19: Hiru Gossip Gossip News WebSite (හිරු ගොසිප්)
hiru gossipand hiru News Web Site Is Best Of All
20: Sri Lanka Mirror Website (ශ්‍රී ලංකා මිරර්)
21: News LK Government News Website (නිවුස් එල් කේ)
22: News First News Website (නිවුස් ෆර්ස්ට්)
23: Lanka Truth Website (ලංකා ටෲත්)
24: I T N News Website (අයි ටී න් පුවත්)
25:Neth News Website (නෙත්)
26: siwhele News And Sri Lanka History Website (සිව්හෙළේ)


එමෙන්ම පරිශීලකයාට පහසු වන පරිදි මෙම sinhala news app එක නිර්මාණය කරන්නට  siwhele media network technical Department එක සමත්ව ඇත.

ඒ අතරි ඔවුන් සඳහන් කරන පරිදි මෙම යෙදුමට මගින් පහත සඳහන් දේ ඔබට කල හැකිය.

1 : you can add You own Website In This App
2: you can make News Site A-Z Sort
3: You can Delete Any News Site
4: You Can Make Favorite List
5 : You can make This App Open With Favorite List
6: you can Reset And default This App
7 : You Can Share News Article Any Social Media
8: You can Refresh News site
and Any More facilities Available In this LK Sinhala News (සිංහල පුවත්) App


තවද මෙය 100% නොමිලයේ ලබා දෙන බව  ඔබට කිව යුතුය.

මෙම සුවිශේෂී  Sinhala News Android App එක Download කර ගැනීම සඳහා ඔබ Google Play Stre වෙත ගොස්  Sinhala News ලෙස සොයන්න.

එසේත් නැතිනම් මෙතන ක්ලික් කරන්න..

මෙම sinhala News ඇප් එක ගැන් ඔබේ අදහස් පල කරන්නත් අමතක කරන්න එපා.




Comments